Health
දුර ගමනක් ගිහිල්ලා එද්දි කකුල් දෙක හොඳටම ඉදිමිලා
දුර ගමනක් ගිහිල්ලා ගෙදර එද්දි ඇතැමෙකුගේ කකුල් දෙක හොදටම ඉදිමිලා තිබෙනවා ඔබ දැක ඇතුවාට කිසිදු සැකක් නැහැග ඇතැම් විට ඒ අත්දැකිම ඔබත් විදිලත් ඇතිග විශේෂයෙන්ම මැදිවියේ වෙසෙන ගැහැනු පිරිමි බොහෝ දෙනා මේ ගැටලුවට මුහුණ පානවාගඇත්තටම මෙය රෝගි තත්ත්වයක්දග
එක දිගට පැය 6 ක් 8 ක් පමණ වාහනයක් තුළ ඉඳගෙන දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමත් අතර සැක කටයුතු සම්බන්ධයක් තිබෙනවාග වැඩිදුර පරීක්ෂණ මඟින් තීරණය වනවා මෙය DVT හෙවත්
Deep Vein Thrombosis ලෙස හඳුන්වන රෝග තත්ත්වය බවග
අපගේ ශරීරය තුළ රුධිර සංසරණය සිද්ධ කිරීමට රුධිර නාල වර්ග 2 ක් ප්රධාන කොට උපකාරී වෙනවාග එයින් එකක් තමයි හෘදය වස්තුවෙන් ඉවතට රුධිරය අරගෙන යන ර්ණධමනි
Wmqgd .ekSu